සේයා පුවත

සමාජ දුරස්ථභාවය අමතක වෙයි

(UTV | කොළඹ) –  එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනතාව විශාල පිරිසක් ඒකරාශී ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා අයුරු මහරගම ප්‍රදේශයේදී දක්නට ලැබුණි. මෙහිදී ජනතාව අතර සමාජ දුරස්ථභාවය , සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම් දක්නට නොලැබුණි. 

 

Related posts

ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක [PHOTOS]

Mohamed Dilsad

New Year’s Eve: Firework displays welcome 2022

Mohamed Dilsad

කම්කරු කොංග්‍රසයේ නායකයාට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

Leave a Comment