දේශීය

බස්නාහිර අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අධිවේගී මාර්ගවල පිටවන ස්ථානවලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි.

Related posts

දුම්රිය ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment