දේශීය

නව ආසාදිතයන් 348 දෙනෙක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 276 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

අනෙක් 72 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ් අනුව , මෙරට මුළු ආසාදිතයන් ගණන 38, 407 දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

මෙරට කොරෝනා තත්ත්වය යහපත් අතට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

Mohamed Dilsad

Leave a Comment