දේශීය

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

(UTV |කොළඹ) – වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

නමුත් තමන් තවමත් ලංකා සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන බව නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.

 

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

අර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමති උපදේශකගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment