දේශීය

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

සීගිරිය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමේ

Editor O

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment