දේශීය

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට බර වාහන රිය බලපත්‍රය නැහැ

(UTV |කොළඹ ) – වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

 

බර වාහන රියදුරු බලපත‍්‍ර සදහා ඉල්ලූම් කරන පුද්ගලයන් ජනවාරි පළමු වනදා සිට එය පරීක්‍ෂා කිරීම සදහා පරීක්‍ෂණයකට යොමු කරන බවද  රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

පෞද්ගලික බස් රථ සහ බර වාහන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනයේ යෙදෙන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නව ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම වැඩිදුරටත් පැවසුවේය.

Related posts

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

දුම්රිය පාර්සල් ප්‍රවාහනය අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන් තමන්ගේ අනාගතය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – වජිර අබේවර්ධන

Editor O

Leave a Comment