ක්‍රීඩා

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන සිටියද තුන් ඉරියව්වෙන්ම සිය දක්ෂතාවන් උපරිම ලෙස විදහා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකි දෙයකි.

ඔහු පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් ද ඉහළ දක්ෂතා දක්වමින් කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ගෙන ඒමට සමත්ව ඇත.

ඒ අතර ඔහු පන්දු යවමින් ඔහු විසින්ම උඩ පන්දු රැක ගත් අවස්ථා ද ඇත.

පසුගිය දිනක ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඩිල්ෂාන්ගේ එම දක්ෂතාවය පිළිබද වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ පන්දු යවමින් උඩ පන්දු රැක ගැනීමේ රජු තිලකරත්න ඩිල්ෂාන් බවටයි. (The King of caught and bowled!)

 

 

 

Related posts

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

Mohamed Dilsad

20 යි විස්සේ නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

Mohamed Dilsad

Leave a Comment