විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන අට කෝටි 50ලක්ෂට ආසන්නවෙයි

(UTV |ඇමෙරිකාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් 08 කෝටි 49 ලක්ෂ 61,566 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 18 ලක්ෂ 42,909ක්  වන බවයි.

ගතවූ පැය විසි හතරේත් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවේ.

ගතවූ පැය විසි හතරේ ඇමරිකාවෙන් ආසාදිතයන් දෙලක්ෂ 27,292ක් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් දෙකෝටි 89 ලක්ෂ 9,326ක් ලෙස සටහන් වේ.

Related posts

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දැමීමේ යෝජනාවට අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර සංචාරක බුබුළක්

Mohamed Dilsad

Leave a Comment