දේශීය

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

(UTV |කොළඹ) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට(04) සිට වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64ක්ද,මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26ක් මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

මෙම ගමන් වාර දුම්රිය කාලසටහනට එක් කර ඇති අතර දුර ගමන් සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Related posts

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයට

Mohamed Dilsad

පොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ට

Editor O

Leave a Comment