දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් 45,000 ඉක්මවා යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 277 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45, 241 ක් දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඇමති හරීන්ට තවත් තනතුරක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment