දේශීය

මෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදය

(UTV |කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස කාණ්ඩ 4කට ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

Related posts

කොරෝනා රෝගීන් ගණන 152 වෙයි

Mohamed Dilsad

ලබන සතියේ පාන් වලට වෙන දේ මෙන්න

Mohamed Dilsad

රට විවෘත කිරීම ගැන තීරණය අද

Mohamed Dilsad

Leave a Comment