Trending News

කාල පාදක ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවසර

(උදයම්,කොළඹ)  – ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සදහා ඉදිරිපත් කළ කාල පාදක ගාස්තු ක්‍රමය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවෙයි.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ කාර්ය බහුල අවස්ථාවන්හිදී විදුලි පරිභෝජනය අඩු කර ගැනීමය.

ඒ අනුව, රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා වූ අරපිරිමැසුම් කාලය තුළ කාලය තුළදී ඒකකයක් සදහා රුපියල් 13 මුදලක් අය කෙරේණු ඇත.

එසේම උදෑසන 5.30 සිට පස්වරු 6.30 දක්වා දහවල් කාලය තුළ ඒකකයක් සදහා රුපියල් 25 ක් අය කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පස්වරු 6.30 සිට රාත්‍ර‍්‍රී 10.30 දක්වා කාර්ය බහුල කාලය තුලදී එක් විදුලි ඒකකයක් සදහා අය කෙරෙන මුදල රුපියල් 54 ක්.

Related posts

அனர்த்தத்தினால் பாதிக்கப்பட்டோருக்கு உடனடி நிவாரணங்களை வழங்கவும் – ஜனாதிபதி

Mohamed Dilsad

இறக்குமதி செய்யப்படும் பால் மா குறித்த பரிசோதனைத் தீர்வை பொதுமக்களுக்கு வெளிப்படுத்துமாறு கோரிக்கை

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment