ක්‍රීඩා

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

(UTV | කොළඹ) – ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සිය පවුලේ සාමාජිකයන් සමග අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාමට තීරණය කිරීම හේතුවෙන් ශෙහාන් ජයසූරිය මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් තරගය ගැන ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment