දේශීය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV |කොළඹ) – සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍ය. ජනරාල් වශයෙන් මේ. ජෙ නන්දන සේනාධීර මහතා පත්වීමේ ලිපිය අද දින ලබාගන්නා ලදි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේ. ජෙ ජගත් අල්විස් යන මහත්වරුන් සහභාගි විය.

Related posts

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සවුදි සිට පැමිණි අයෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment