දේශීය

නව කොවිඩ් ආසාදිතයින් 316ක්

(UTV |කොළඹ ) – අද දිනයේ  කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දවසේ වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 670කි.

මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

දැරියට වධ දුන් පියා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment