දේශීය

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

(UTV | ඇඹිලිපිටිය) – බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා ඇත.

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Related posts

ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීයෙක්ට පහරදුන්, මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති

Editor O

Leave a Comment