දේශීය

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතට

(UTV |කොළඹ) – කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද(17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

 

 

 

 

Related posts

විපක්ෂ මන්ත්‍රීවරුන්ට තක්සේරුවකින් පසු ආරක්ෂක නිලධාරීන් දෙනවා. – ඇමති විජේපාල

Editor O

ස්ථාවර රටක් ගැන පාරම්බාන ආණ්ඩුව, ජනවරම දුවිල්ලක් තත්ත්වයට පත් කරලා. – විපක්ෂ නායක

Editor O

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment