දේශීය

නව ආසාදිතයින් 428ක්

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 428ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශයේ ජලය අත්හිටුවන තැන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment