දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්

(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම අත් හරින්නේ නැහැ – ජනාධිපති

Editor O

තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment