දේශීය

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ගොස් ඇත.

ඊයේ (18) දිනයේ පමනක් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 14,294 ක්.

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 15 ලක්ෂ 4187 ක්.

 

 

 

 

Related posts

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් ගැන චෝදනා

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment