දේශීය

පැන ගිය කොවිඩ් ආසාදිතයා ඇහැළියගොඩදී අත්අඩංගුවට

(UTV | පූනානි) – වාලච්චේන – පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ – පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔහු කොලොන්නාව – මීතොටමුල්ල – විහාර මාවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකරනු ලැබීය. ‍

එහි සිටියදී පළා ගිය මෙම පුද්ගලයා ගමන් ගත් මාර්ගය පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

 

 

Related posts

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment