ගොසිප්

දිව රතු වෙන නව කොරෝනා ප්‍රභේදයක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘කොවිඩ් ටන්’ යනුවෙන් වෛරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙම වෛරසය මගින් පුද්ගලයාගේ ‘දිව’ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වෙයි.

‘දිව’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවැතිය හොත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර PCR පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගත හැක.

 

 

Related posts

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

Mohamed Dilsad

නාමල්ගේ විවාහ මංගල්‍යයේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

සත්‍යය ජය ගනීවි – ශිල්පා ෂෙට්ටි

Mohamed Dilsad

Leave a Comment