ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ අනුව බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන්ට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ.

 

Related posts

වළදමා තිබූ කන්ටේනර් සිද්ධිය ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment