දේශීය

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 03 කින් දීර්ඝ කර ඇත.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බවයි.

 

Related posts

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment