ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමනාකාරුවෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරොම් ජයරත්න පත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙයට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කර තිබූ ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ජෙරොම් ජයරත්නට හිමි වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජෙරොම් ජයරත්න මහතා රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානාගේ පියාණන් වෙයි.

 

 

 

 

Related posts

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

පළමු ජය රුසියානු කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment