දේශීය

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ 7 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් සිදුකළ PCR පරීක්ෂණයකින් තමාට කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වු බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

 

 

Related posts

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

Mohamed Dilsad

වෙඩි තැබීමට නියෝග

Mohamed Dilsad

රට පුරා ස්ථාන රැසක විදුලි සැපයුම බිඳවැටේ

Editor O

Leave a Comment