ගොසිප්

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

මිලදී ගැනීම යනුවෙන් අදහස් තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා කීය.

 

Related posts

හිටපු මැකෝ ලෝක කුසලානයේ රිදී ජුබිලිය ගැන කියූ කතාව

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

භාතිය සන්තුෂ්ටත් අලුත් ආණ්ඩුවෙන් ප්‍රබල තනතුරු

Mohamed Dilsad

Leave a Comment