ක්‍රීඩා

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීම හේතුවෙනෙුයි.

මේ වන විට දසුන් ශානකගේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට සහ අවශ්‍ය වීසා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී සිදුකරනු ලබන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

Related posts

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් ක්‍රිස් ගේල් පසු කරයි

Mohamed Dilsad

Leave a Comment