(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පළිබඳ විමර්ශණවලට අදාලව අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ මොහොමඩ් ශකීල් මහතා ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද මෙම නියෝගය නිකුත් කළේය.