දේශීය

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ , ඒ සඳහා රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බවයි.

මේ යටතේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

Related posts

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජනතාවට ඇඟලුම් නිෂ්පාදනත් සතොස හරහා

Mohamed Dilsad

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment