දේශීය

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට අශෝක් අබේසිංහ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

 

Related posts

රිෂාඩ් සහ රියාජ්ගේ අත්අඩංගුවට ගැනීම් TNPF දැඩිව හෙළා දකී

Mohamed Dilsad

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

Mohamed Dilsad

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment