විදෙස්

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12 ක් මරුට

(UTV | මියන්මාරයේ) – ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment