කලා

බොලිවුඩයේ කිං ඛාන් ‘ටයිගර්’ මීළඟ චිත්‍රපටයට

(UTV | ඉන්දියාව) – සල්මාන් ඛාන් සුපිරි තරුවක් බවට පත් කළ ‘ටයිගර්’ චිත්‍රපට මාලාවේ තුන්වැන්නේහි වැඩ කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතව ඇත.   

මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන නළුනිළියන් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර ඇති අතර, බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ද එම නළුනිළියන් අතරේ සිටිම විශේෂත්වයකි.

ෂාරුක් ඛාන් මෙහි පෙනී සිටිනේ ‘පතන්’ ලෙසිනි.

එයට හේතුව වී ඇත්තේ ෂාරුක් මේ වසරේ රංගනයෙන් දායක වන ‘පතන්’ චිත්‍රපටයේ සිය චරිතය ‘ටයිගර්’ චිත්‍රපටයට ඇතුළත් කර තිබිම හේතුවෙනි.

එමෙන්ම සල්මාන්ද ‘පතන්’ චිත්‍රපටයේ ‘ටයිගර්’ හෙවත් රහස් පරික්ෂක ‘අවිනාශ් සිං රතෝර්’ ලෙස ආරාධිත චරිතයකින් දකින්නට ලැබේ.

 

 

Related posts

‘ඇතුළාන්ත පියාපත්’ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය එළි දැක්වේ

Mohamed Dilsad

අලුත් Rolls Royce එකට විජේට බදු ගෙවන්න වෙලා

Mohamed Dilsad

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment