කලා

ජාතික යොවුන් නාට්‍ය උළෙල අදින් ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ජාතික යොවුන් නාට්‍ය උළෙල – 2020 අද (16) පස්වරු 6.30ට ඇරඹීමට කටයුතු සූදානම් කර තිබේ.  

ඒ මරදාන ටවර් හෝල් රඟහලේදියි. සිංහල සහ දමිළ මාධ්‍යයෙන් කෙටි නාට්‍ය 14ක් සහ දිගු නාට්‍ය 07ක් මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා තේරී පත් වී තිබේ.

ජාතික යොවුන් නාට්‍ය උළෙල අද සිට එළැඹෙන 26 දා දක්වා පැවැත්වෙනු ඇත.

 

Related posts

සුරූපී කොලිවුඩ් නිළි ට්‍රිශා ක්‍රිෂ්නාන් මිය ගිය බවට ප්‍රචාරයක්

Mohamed Dilsad

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

රන්බීර් – ආලියාගේ කල් ගිය විවාහය යළිත් කරළියට

Mohamed Dilsad

Leave a Comment