ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

(උදයම්,කොළඹ)  – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂ රණවක මහත්මිය මිය යනවිට 58 වන වියේ පසුවිය.

මේ වනවිට දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ.අගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රාජපක්ෂ පවුලේ සියලුම ඥාතීන් සහ විශාල ජනතාවක් එක්ව සිටිති.

[ot-video][/ot-video]

Related posts

අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක්

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් බහුතරය නොලැබුණ හොත්?

Mohamed Dilsad

Leave a Comment