දේශීය

ශානි අබේසේකර යලිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාලව, අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මාර්තු 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

 

Related posts

ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්

Mohamed Dilsad

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

Mohamed Dilsad

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment