දේශීය

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

(UTV |ඉන්දියාව) – “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) පැවැත්වේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය මුම්බායිහි දී රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතය.

Related posts

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළි දකි

Editor O

වැඩිකල සමෘද්ධි දීමනාව අද සිට

Mohamed Dilsad

චීනයට, ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment