කලා

ඔස්කා සම්මාන උළෙලට දින නියම වෙයි

(UTV |ඇමරිකාව) – වාර්ෂිකව පවත්වන ලෝ ප්‍රකට සිනමා සම්මාන උළෙලක් වන ‘ඔස්කා’ හෙවත් ඇකඩමි සිනමා සම්මාන උළෙල එළැඹෙන අප්‍රේල් 25 වැනිදා ඇමෙරිකාවේ කැලීෆෝනියා හි ‘ඩොල්බි’ ශාලාවේදි 93 වැනි වතාවටත් පැවැත්වේ.   

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ හොලිවුඩ් චිත්‍රපට 86ක් අතරේ දක්ෂතා දැක්වූ කලාකරුවන් අතරේ මෙම සම්මාන බෙදි යාමට නියමිතව ඇත .

වාර්තා වන අන්දමට මෙම සම්මාන උළෙල නිර්දේශයන් පසුගියදා සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා හා ඇයගේ සැමියා වන හොලිවුඩ් සිනමා නළු මෙන්ම ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් විසින් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

 

Related posts

The Frozen Fire 2019 ඔස්කාර් සම්මාන උළෙලට

Mohamed Dilsad

‘ඩුම්’මීළඟ චිත්‍රපටයට අක්ශේ කුමාර්?

Mohamed Dilsad

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

Mohamed Dilsad

Leave a Comment