දේශීය

නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු අප්‍රේල් 12 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කරනු ලැබීය. 

 

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

තවත් 561 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment