කලා

කෝලිවුඩයේ යශ්ගේ දෙවැනි දිගහැරුම

(UTV| ඉන්දියාව) – කෝලිවුඩයේ රසික ප්‍රතිචාර දිනාගත් යශ් මේ වනවිට තවත් විශාල වියදමක් දරා නිර්මාණය කරන්නට නියමිත තිබෙන කන්නඩ චිත්‍රපටයක් සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කොට තිබේ.

එහි නිෂ්පාදිත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි බව සඳහන්.

යශ් රඟන KGF දෙවැනි චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය.

එළැඹෙන ජුලි 16 වැනිදා චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති බව කොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related posts

අර්ජූන් කපුර්ගේ විවාහය ලබන වසරේදී

Mohamed Dilsad

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

Mohamed Dilsad

ලොව ඉහළම ආදායම් ලබන ජනප්‍රිය තරු අතරට පැමිණීමට ‘taylor swift’ සමත්වෙයි.

Mohamed Dilsad

Leave a Comment