විදෙස්

සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවට

(UTV | ඊජිප්තුව) – සූවස් ඇළ අවහිර කිරීමේ චෝදනාව මත එවර් ගිවන් බහාලූම් නෞකාවේ කපිතන් සන්ජේ පර්වාස් ඇතුළු 25 කගෙන් යුත් ඉන්දීය කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නියමිත බව ඊජිප්තු ආරංචි මාර්ග පවසයි.   

මෙයට අමතරව සූවස් ඇළේ කාර්ය මණ්ඩලය ද අත්අඩංගුවට ගන්නා බව ඊජිප්තු වාණිජ කටයුතු නිලධාරීහු සඳහන් කළහ.

පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු එවර් ගිවන් නැව නැංගුරම් දමා ඇතැයි සූවස් ඇළේ පහසුකම් සපයන ලෙත් ඒජන්සිය කියා සිටී.

 

Related posts

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුට

Mohamed Dilsad

නවසීලන්තයේ කොරෝනා පාලනය වූයේ රටවැසියන්ගේ විනය හේතුවෙන්

Mohamed Dilsad

Leave a Comment