ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පංච පුද්ගල පරිපාලන කමිටුවක්

(UTV | කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් අදාළ පංච පුද්ගල කමිටුවට බලය හිමිවනු ඇත.

එහි සාමාජිකයින් ,

මහාචාර්ය අර්ජුන ද සිල්වා – කමිටු ප්‍රධානි
ඈෂ්ලි ද සිල්වා
සුජීව මුදලිගේ
උචිත වික්‍රමසිංහ
අමල් එදිරිසූරිය

Related posts

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයි

Mohamed Dilsad

Leave a Comment