දේශීය

කෝටි 20 ක රත්තරන් කටුනායක දී අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 20 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

සැකකරු සතුව තිබී රත්‍රං කිලෝ 17 ක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇත.

 

 

Related posts

සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ආරක්ෂකයින් දෙදෙනෙක් බැගින් ලබාදීමේ තීරණයක්

Editor O

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment