දේශීය

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

(UTV | කොළඹ) – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (08) අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත.   

ඒ, වසර 03 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින්.

විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ, එලෙස වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට විදුලි සේවකයින් මෙවර අත්සන් කර නොමැති බවයි.

 

Related posts

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

Mohamed Dilsad

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට එකමුතුව තරඟ කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment