දේශීය

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

(UTV | කොළඹ) – පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර ඇත.   

මේ හේතුවෙන් අද (09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

 

Related posts

මෙරටින් තහවුරු කරගත් ආසාදිතයන් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවීමට එජාපයේ එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment