දේශීය

අවුරුදු සමයේ සාද පවත්වන්නන්ට පොලීසියෙන් අවවාදයක්

(UTV | කොළඹ) –  අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවරගෙන ඇති බවද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත්කර ඇති බවය.

Related posts

මෙරටින් තහවුරු කරගත් සමස්ත ආසාදිතයන් 3115 යි

Mohamed Dilsad

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවක් ගැන හමුදාවෙන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment