දේශීය

අවුරුදු දෙදින සිරකරුවන් බැලීමට අවස්ථාව

(UTV | කොළඹ) – සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් හෙට සහ අනිද්දා (13, 14) යන දෙදින තුළ සිරකරුවන් බැලීමට ඔවුනගේ හිතවතුන්ට අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.   

ඒ අනුව එක් සිරකරුවකු බැලීමට දෙදෙනකුට අවස්ථාව සැලසෙන නමුත් ඔවුන් වෙනුවෙන් නිවසින් ආහාරපාන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව හෙතෙම කියා සිටී.

 

Related posts

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ගින්නක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතව සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment