දේශීය

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 04 දෙනා අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසුවේය.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයින් බව සඳහන් වේ.

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

නඩුවට අදාළව ධනුෂ්කගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

හෙට විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

Leave a Comment