දේශීය

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අද (20) අවසන් කෙරුණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම අද සිදුවූ අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට (21) පෙරවරු 10 සිට ආරම්භ කිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

Mohamed Dilsad

Leave a Comment