දේශීය

දිස්ත්‍රික්ක කීපයකින්ම කොවිඩ් මරණ

(UTV | කොළඹ) –තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 625ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

බද්දේගම රෝහලේ ගිලන්රථ රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කර දකුණු පළාතේ ගිලන්රථ රියදුරෝ වැඩ වර්ජනයක

Editor O

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

මෙරටට පැමිණෙන සියලු තානාපති නිලධාරීන්ට PCR වාර්තාව අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment